ඔබගේම වේගයට අනුව, ඕනෑම තැනකින් ඉගෙන ගන්න!
ප්‍රයිමර් යනු, වැදගත් මාතෘකා සිය ගණනක් පිළිබඳ ඔබට ඉගෙනීමට උපකාර වන පාඩම් අඩංගු අධ්‍යාපනික යෙදුමකි.
ප්‍රයිමර්, ඔබගේ වර්තමාන දැනුම වේගයෙන් හඳුනාගෙන අධ්‍යයනය සඳහා නව මාතෘකා නිර්දේශ කිරීමට අනුකූල අධ්‍යයන අල්ගොරිතමයක් භාවිතා කරයි. ආරම්භික ඇගයුමක් අවසන් වූ පසු, ඔබ දැනටමත් දන්නා දේ මත ගොඩනැගෙන ප්‍රයෝජනවත් මාතෘකා ගැන පාඩම් ඔබට ලැබෙනු ඇත.
* බොහෝ භාෂාවලින්, ඕනෑම තැනක සිට ඉගෙන ගන්න.
* ඔබට අධ්‍යයනයට වැඩිම රුචියක් ඇති විෂය සඳහා විෂය නිර්දේශයක් තෝරන්න.
* අනුකූල අධ්‍යයනය, ඔබ නව මාතෘකාවකට යාමට සූදානම් කවදාදැයි තීරණය කරයි.
* දිගුකාලීන මතකය වැඩිදියුණු කිරීමට, ප්‍රයිමර් පෙර මාතෘකා ස්වයංක්‍රීයව නැවත සමාලෝචනය කරයි.
* සිය ගණනක් මාතෘකා ආවරණය කරන පුස්තකාලයෙන් සොයන්න.
ප්‍රයිමර්, අදාළ අධ්‍යයනය නවක ලෙස ආරම්භ කරන ශිෂ්‍යයන්ටත්, විශේෂිත මාතෘකා පිළිබඳ දැනුම නැවුම් කරගැනීමට කැමති වැඩිහිටි අධ්‍යයනකරුවන්ටත් ඉතා යෝග්‍යයි.
සටහන: මෙම යෙදුම නඩත්රු කරනේ කුඩා නමුත් කැපවූ ජාත්‍යන්තර කණ්ඩායමක් විසිනි. කරුණාකර ඔබගේ අදහස් අප සමඟ බෙදා ගන්න; අනාගත යාවත්කාලීන කිරීම් සමඟ යෙදුම වැඩිදියුණු කිරීමට අපි දැඩි උත්සාහ කරමු.
යාවත්කාලීන කළේ
2025 සැප් 17